තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ. 2024 ඔක්තෝම්බර් 04දා මෙම ධූරයට පත්වූ ඔහු, නව රජය යටතේ, පසුගිය සති කිහිපය තුළ ඉල්ලා අස්වූ පස්වැනි සභාපතිවරයාය. මේ දක්වා රූපවාහිනි සංස්ථාවේ සභාපති වූ සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වූ වෛද්‍ය රුවන් විජේමුණි මහතා, ලංකා ගමනාගමන … Continue reading තරුණ සේවා සභාපතිත් ඉල්ලා අස්වෙයි