තලතා වෙනුවට පාර්ලිමේන්තු එන මන්ත්‍රී?
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ජන රජ පෙරමුණ පක්ෂයේ කරූ පරණවිතාන මහතා පත්වනු ඇති බව වාර්තා වේ. තලතා අතුකෝරළ මහත්මිය 2020 මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේතුවට තේරී පත් විය. තලතා අතුකෝරළ මහත්මියගෙන් … Continue reading තලතා වෙනුවට පාර්ලිමේන්තු එන මන්ත්‍රී?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed