තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගුයි!
පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම නිවාඩු අවලංගු කිරීම සිදු කරන බවට වාර්තා වේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed