තැපැල් සේවකයින් දැඩි තීරණයක

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ අද (28) මධ්‍ය රාත්‍රීයේ සිට එම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය. මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ආරම්භ කරන බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ … Continue reading තැපැල් සේවකයින් දැඩි තීරණයක