තැපෑලේ නිවාඩු කැන්සල් ; නුවරඑළිය තැපැල් කන්තෝරුව ටාජ් සමුද්‍රා හෝටලයට?

අද (07) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් වර්ජනයකට සූදානම් වීමත් සමග, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ නොවැම්බර් 08, 09 හා 10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි. රජය විසින් නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක … Continue reading තැපෑලේ නිවාඩු කැන්සල් ; නුවරඑළිය තැපැල් කන්තෝරුව ටාජ් සමුද්‍රා හෝටලයට?