තැපෑල හෙට වර්ජනයක් අරඹයි

අද (07) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි. රජය විසින් මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමට ගෙන ඇති තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව ඔවුන් පවසයි. ඒ අනුව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය සිදු කිරීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් … Continue reading තැපෑල හෙට වර්ජනයක් අරඹයි