අද (11) දිනයේ සිදුවූ භූමිකම්පා දෙකෙන් පසුව මුදා ගැනීමේ සේවා සඳහා සහය ලබා දීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් තුර්කියේ විදේශ අමාත්‍යවරයා වෙත මෙම සහය ලබාදීමට ඉදිරිපත් වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed