තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියට 3ක් රිමාන්ඩ්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු තිදෙනකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (24) නියෝග කළේය. මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මහරගම නිවාස සංකීර්ණයකදී වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු … Continue reading තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියට 3ක් රිමාන්ඩ්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed