අද CIDය හමුවේ පෙනී සිටිය නොහැකියි (UPDATE)

පෙර දැනුම්දීම අනුව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා පවසා තිබේ. මේ අතර ඔහු ඊට වෙනත් දිනයක් දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.  (පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.10.33 ) තුසිත හල්ලොලුව අද CIDයට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ … Continue reading අද CIDය හමුවේ පෙනී සිටිය නොහැකියි (UPDATE)