තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි

අද මධ්‍යම රාත්‍රියෙන් පසුව තෙල් බෙදුම්කරුවන් ඛණිජ තෙල් බෙදා ඇනවුම් කිරීමෙන් ඉවත් වන බව එම සංගමය පවසයි. එම සංගමය පැවසුවේ මේ වන විට පවතින ඛණිජ තෙල් බෙදා හැරීම පමණක් සිදුකරන නමුත් තෙල් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකරන බවය.