“තෙල් මිලේ වෙනසකුත් නෑ ; තෙල් හිඟයකුත් නෑ”

මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය 2025 මාර්තු මාසයේ සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි. ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව පවසයි. මේ අතර ලංකා … Continue reading “තෙල් මිලේ වෙනසකුත් නෑ ; තෙල් හිඟයකුත් නෑ”