බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් මියගියේ අපේ ජනබල පක්ෂයේ නායකයා
තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් මියගොස් ඇත්තේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු බව පොලිසිය පවසයි. අද පෙරවරු 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ආහාර ගැනීම සඳහා අදාල වෙළෙඳසැලට පැමිණි අවස්ථාවේ කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි තැබීම සිදුකර තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ අදාළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් 4 … Continue reading බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් මියගියේ අපේ ජනබල පක්ෂයේ නායකයා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed