දුමින්ද යළිත් රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී කාන්තාවක භාරයේ තිබී රන් ආලේපිත ඨ්-56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පසුගිය මැයි 23 වන දින අත්අඩංගුවට ගැනීම සිදුවිය. මේ වන විට සිද්ධියට අදාළ පරීක්ෂණවලට අනුව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින … Continue reading දුමින්ද යළිත් රිමාන්ඩ්