දුමින්ද යළි මැගසින් බන්ධානාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර තිබේ. අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධානාගාර රෝහලට යොමු කෙරුණි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා සඳහන් කළේ දුමින්ද දිසානායක මහතා විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කළ බවය. වැල්ලවත්ත මහල් … Continue reading දුමින්ද යළි මැගසින් බන්ධානාගාරයට