දෙවුන්දර ඝාතනයට කතක් ඇතුළු තුනක් අල්ලයි; ඒ මිනී මැරුම අල්ලන්නත් තවත් පොලිස් කණ්ඩායම් 6ක්

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් එම පිරිස අතර කාන්තාවක් ද වන බවයි. වෙඩි තැබීමට අදාළ තවත් සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් හයක් විමර්ශන ආරම්භ කර ඇති බව පැවසේ. ඒ අනුව අදාළ වෙඩි තැබීම සිදු … Continue reading දෙවුන්දර ඝාතනයට කතක් ඇතුළු තුනක් අල්ලයි; ඒ මිනී මැරුම අල්ලන්නත් තවත් පොලිස් කණ්ඩායම් 6ක්