දේශබන්දු ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන සැකකරුවන් ලෙස නම් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබේ. ඒ 2023 වසරේ දෙසැම්බර් 31වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළවයි. 2023 වසරේ දෙසැම්බර් මස 31වනදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හරක් … Continue reading දේශබන්දු ඇතුළු 8ක් අත්අඩංගුවට ගන්නැයි නියෝග