නාගරික සංවර්ධන අධිකාරිය, සීතා රංජනී ගේ නිවස සීල් තියලා!

පසුගියදා දිවියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී මහත්මිය පදිංචිව සිටි නිවස අද (20) දිනයේ නාගරික සංවර්ධන අධිකාරිය වීසින් සීල් තබා තිබේ. නාගරික සංවර්ධන අධිකාරියට අයත් මාදිවෙල පිහිටි මෙම නිවසට එම අධිකාරිය විසින් මෙලෙස සීල් තබා ඇත. නිවසේ අයිතිය හා කුලී මුදල් නොගෙවීම මත නාගරික සංවර්ධන අධිකාරිය මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී … Continue reading නාගරික සංවර්ධන අධිකාරිය, සීතා රංජනී ගේ නිවස සීල් තියලා!