ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලබා ඇත්තේ අවුරුදු 22 සහ 28 යන වයස්වල ග්‍රෑන්ඩ්පාස් … Continue reading නාගලගම් වීදියේ වෙඩි තැබීමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed