නියෝජ්‍ය කතානායකගෙනුත් අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රකාශයක්

නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි සාලි මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණයවී ඇති පසුබිමකය. සිය නිල ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් මොහොමඩ් රිස්වි සාලි මහතා පවසා ඇත්තේ නායකත්වය පිළිබඳ විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බැවින් සිය වෘත්තීය සුදුසුකම්  විවෘතව ප්‍රකාශයට … Continue reading නියෝජ්‍ය කතානායකගෙනුත් අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රකාශයක්