නොරොච්චෝලේ එක ජනන යන්ත්‍රයක් අක්‍රියයි!

අප්‍රේල් 11 වැනිදා සිට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.   උත්සව සමයේ දෛනික විදුලිය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් එය අක්‍රිය කළ බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා කියා සිටී. කෙසේවුවද, මේවන විට යළි විදුලි ඉල්ලුම ඉහල යමින් ඇතැයි ද ඔහු පවසයි. ඒ අනුව ලබන 21 වැනිදා පමණ වන … Continue reading නොරොච්චෝලේ එක ජනන යන්ත්‍රයක් අක්‍රියයි!