පරාටේ නීතිය අත්හිටුවන පනත් කෙටුම්පත සම්මතයි

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (07) සංශෝධන රහිතව සම්මත කෙරිණ. මේ අනුව පරාටේ නීතිය ලබන  දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා මෙම පනත් කෙටුම් පතෙන් … Continue reading පරාටේ නීතිය අත්හිටුවන පනත් කෙටුම්පත සම්මතයි