පරාටේ නීතිය අත්හිටුවීමේ සැලසුම් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
පරාටේ නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ පරාටේ නීතිය දෙසැම්බර් මාසෙ පහළොස් වන දා අවසන් වීමට නියමිතව තිබුණු නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවමත් ප්‍රකෘති තත්වයට පැමිණ නැති බැවින් එය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළ බවය. “පරාටේ නීතිය … Continue reading පරාටේ නීතිය අත්හිටුවීමේ සැලසුම් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed