පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වැඩවර්ජනයක!

ගැටලු පහක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට (22 වැනිදා) උදෑසන අටේ සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. උසස්වීම්වලට අදාළ ගැටලුව, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ ගැටලු, සීමාවාසික පුහුණුව යන නාමයට අදාළ ගැටලුව, වැටුප් හා දීමනා විෂමතාවයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම එම ගැටලු වේ. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, … Continue reading පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වැඩවර්ජනයක!