ප්‍රබල පාතාලයන් 2ක් රට පැන්නූ ආගමන විගමන ලොක්කෝ 2ක් අත්අඩංගුවට

මෙරට ප්‍රබල පාතාල නායකයින් දෙදෙ­න­කුට රටින් පලා යෑමට ව්‍යාජ ගුවන් ගමන් බල­පත්‍ර දෙකක් සැකසූ ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය පාල­ක­ව­ර­යකු හා හිටපු නියෝජ්‍ය පාල­ක­ව­ර­යකු අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ඊයේ (17) අත්අ­ඩං­ගු­වට ගැනිණ. චමින්ද ජනක ගුණරත්න නමැති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු හා ඉෂාර මෙන්ඩිස් නමැති ආගමන විගමන නියෝජ්‍ය පාලක තනතුරේ සිට දැනට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය … Continue reading ප්‍රබල පාතාලයන් 2ක් රට පැන්නූ ආගමන විගමන ලොක්කෝ 2ක් අත්අඩංගුවට