ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනම්
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed