පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරදාන
පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මේ වනවිට නීත්‍යානුකූලව විශේෂ වරප්‍රසාද 7 ක් හිමිවන බව වාර්තා වේ. ගිනි අවි පුහුණුව, පොලිස් ආරක්ෂාව සහ නිවසේ ආලෝකකරණය සඳහා ආලෝකය වැඩි විදුලි පහන් 4 ක් ඉන් කිහිපයකි. ඊට අමතරව වැටුප් සහ දීමනා ගණනාවක්ද ලැබේ. මන්ත්‍රී වැටුප රු. 54285/- කි. එක් පාර්ලිමේන්තු දිනක රැස්වීම් සඳහා රු. 2500/- දීමනාවක්ද හිමිය. මන්ත්‍රීවරුන්ට හිමිවන … Continue reading පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරදාන
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed