පාසල් 18කට රතු නිවේදන නිකුත් කරයි

පසුගිය දා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේඥ වෛද්‍ය වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය. මෙහිදී පාසල් 257ක් පරීක්ෂාවට … Continue reading පාසල් 18කට රතු නිවේදන නිකුත් කරයි