පාස්පෝර්ට් මිලදී ගැනීමේ සිද්ධියකට හිටපු ජනපති රනිල් වගඋත්තරකරුවෙකු කෙරේ
විදේශ සමාගම් දෙකකින් මෙරට විදෙස් ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබේ. එපික් ලංකා පෞද්ගලික සමාගම විසින් ගොනු කළ රීට් පෙත්සමට අදාලව පෙත්සම්කාර පාර්ශවය විසින් අද (06) මොසමක් ඉදිරිපත් කරමින් එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් … Continue reading පාස්පෝර්ට් මිලදී ගැනීමේ සිද්ධියකට හිටපු ජනපති රනිල් වගඋත්තරකරුවෙකු කෙරේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed