පියුමිට හා තාඹුගලට එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙසට නියෝග

නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ (11) නියෝග කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් අද නැවත කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්න්නේය. දේශීය අදායම් පනතේ 190 … Continue reading පියුමිට හා තාඹුගලට එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙසට නියෝග