පියුමි හා තාඹුගලගේ බදු විස්තරේ ජුනි 31දාට අධිකරණයට දෙන්න කියයි

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති ප්‍රකට ව්‍යාපාරික විරංජිත් තාඹුගල යන දෙදෙනාට අදාළව සිදු කරනු ලබන බදු බැඳියාව සම්බන්ධ විමර්ශනවලට අදාළ ප්‍රගති වර්තාවක් ලබන ජූනි මස 31 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඊයේ (3) නියෝග කළාය. දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව ඉහත සඳහන් … Continue reading පියුමි හා තාඹුගලගේ බදු විස්තරේ ජුනි 31දාට අධිකරණයට දෙන්න කියයි