පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන ගොස් රට පුරා තැන්පතුකරුවන්ගෙන් රුපියල් බිලියන 1.5 කට අධික මුදලක් ලබාගෙන අනිසි පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු ලබන 17  වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්” ස්මාර්ට්  වින්” නමැති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරු තිදෙනෙක් … Continue reading පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට