පුංචි ඡන්දය කල් දැමීම ගැන පෙත්සමේ තීන්දුව අද
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙහි තීන්දුව ප්‍රකාශ කරනු ඇත. 2023 වසරේ මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට … Continue reading පුංචි ඡන්දය කල් දැමීම ගැන පෙත්සමේ තීන්දුව අද
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed