“පුනරුදයේ රඟ, මාස හයට ලුණු පැකට් එක හාරසීයයි”

ලුණු පැකට් එකක් රුපියල් හැටක් වීමට වසර 76 ගියත් ලුණු පැකට් එක රුපියල් හාරසිය කිරීමට මේ ආණ්ඩුවට මාස හතෙන් හැකි වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) කොළඹ ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේදී පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක … Continue reading “පුනරුදයේ රඟ, මාස හයට ලුණු පැකට් එක හාරසීයයි”