පුළුවන් නම් හිරුණිකාට අසුන දෙන්න: හරීන්ගෙන් සජිත්ට අභියෝගයක්

සමගි ජනබලවේගය පක්ෂයේ හිස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදී පෙන්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් සිදුකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා බදුල්ලේ පැවති රැස්විමකදීය. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දිය හැකි වුවත් එක්තරා නාලිකාවක් මෙම මන්ත්‍රීධූරය … Continue reading පුළුවන් නම් හිරුණිකාට අසුන දෙන්න: හරීන්ගෙන් සජිත්ට අභියෝගයක්