පේජ්ලාගේ තවත් වැඩක්; KFC චිකන් බකට් එකට පරණ චිකන් දීලා

ඊයේ (18) දිනයේ මෙරට KFC අවන්හල් මගින් චිකන් බකට් එකක් සදහා තවත් චිකන් බකට් එකක් නොමිලේ ලබාදීමේ අලෙවි ප්‍රවර්ධන කටයුත්තක් සිදු කර තිබේ. ඒ අනුව රාජගිරිය KFC අවන්හල මගින් පාරිභෝගිකයන් රැසක් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අදාළ චිකන් බකට් ඇණවුම් කර ඇත. එහිදී එම ආයතනය මගින් නරක් වූ චිකන් ලබා දීමෙන් ඇති වූ උණුසුම් තත්ත්වයක් සමාජජාල මාධ්‍ය … Continue reading පේජ්ලාගේ තවත් වැඩක්; KFC චිකන් බකට් එකට පරණ චිකන් දීලා