පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මගී ප්‍රවාහනයට විශේෂ බස් රථ (UPDATE)

පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම ගිලා බැසීමට ලක්වු ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායමක් ද ගොස් තිබේ. පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. ඒ මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දුම්රිය … Continue reading පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මගී ප්‍රවාහනයට විශේෂ බස් රථ (UPDATE)