පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මරුට
කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ පසු වූ තරුණයෙක් මිය ගොස් තිබේ. කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරිදු සිරිවර්ධන ද සොයිසා නමැති තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අතර තුර මෙසේ මියගොස් ඇත. 27 හැවිරිදි ඔහු හතරමංහන්දිය ප්‍රදේශයෙ පදිංචි අයෙකි. මත්ද්‍ර්‍ය සමග ඊයේ (01)අත් අඩංගුවට ගත් මෙම තරුණයා පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ අසනීපවී රෝහලට රැගෙන … Continue reading පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මරුට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed