පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවය. පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නුගේගොඩ ප්‍රදේශයේ රත්‍රන් ව්‍යාපාරිකයෙකු සමඟ සිදු කළ හවුල් ව්‍යාපාරයකදී ඇතිවූ මුදල් ආරාවුලක් … Continue reading පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed