පොසොන් දන්සැල්වල ජලය ගැන විශේෂ අවධානයක්
පොහොය වෙනුවෙන් පැවැත්වෙන දන්සැල්වල භාවිතා කරන ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය බලධාරීන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියි. මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (04) ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජල ප්‍රභවයන් අපවිත්‍ර වී ඇති බවයි. “මේ නිසා, … Continue reading පොසොන් දන්සැල්වල ජලය ගැන විශේෂ අවධානයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed