පොසොන් දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි
පොසොන් දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය පවසයි. දන්සල් සංවිධායකයන් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචිවීම අනිවාර්යයෙන්ම කළයුතු බව සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ඊයේ (29) මේ බව දැනුම් දෙමින් පැවසුවේය. ලේකම්වරයා මෙහිදී පැවසුවේ අනුරාධපුරය, පොලොන්නරුව,මිහින්තලය,කුරුණෑගල,දඹුල්ල, කොළඹ ඇතුළු තදාසන්න නගර ගණනාවක පොසොන් දන්සල් වැඩි වශයෙන් පැවැත්වෙන බවය. කඩින් කඩ ඇද … Continue reading පොසොන් දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed