පෝස්ටර් ගලවන්න පොලීසියෙන් මෙහෙයුමක්
ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරන නීති විරෝධී කටවුට් පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි ඉවත් කිරීමේ මෙහෙයුම් පොලිසිය විසින් ඊයේ (16 ) සිට ආරම්භ කර ඇති බවට පුවතක් ‘දිවයින’ වාර්තා කරයි. ඒ අනුව, නීති විරෝධී අන්දමින් ඉදිකරන කටවුට්, පෝස්ටර් ඇතුළු සියලු සැරසිලි දීපව්‍යාප්ත අන්දමින් ඉවත් කිරීමේ කටයුතු සඳහා කම්කරුවන් 1500කට අධික පිරිසක් පොලිස් ස්ථාන මට්ටමින් බඳවා … Continue reading පෝස්ටර් ගලවන්න පොලීසියෙන් මෙහෙයුමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed