බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක්
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසයි. එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන් වේ. සබැඳි පුවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණ නියෝගයක් බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed