ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක්
අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළවෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුවී ඇති බවද එහි දැක්වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 … Continue reading ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed