බස් රියදුරන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි
බස් රථ රියදුරන් ආසන පටි පැළදීමේ නීතිය අද (01) සිට අනිවාර්ය බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අවධාරණය කරයි. මෝටර් රථ පනතේ ප්‍රතිපාදන වලට අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළදීම අනිවාර්ය වේ. පසුගිය කාලය පුරා රියදුරන් එම නීති අනුගමනය නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරු සීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා විය. මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් බස් රථ … Continue reading බස් රියදුරන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed