බ්‍රදර් චාල්ස්ගේ වැඩසටහනකට අමාත්‍යංශයෙන් තහනමක්
බුදු දහමට හානිකර ලෙස පැවැත්වීමට යන චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ වැඩසටහනක් පිළිබඳව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ලිපියක් යොමුකර තිබේ. අදාළ ලිපියේ සඳහන් වන්නේ, අදාළ වැඩසටහන අද (17) දිනයේ පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත බවය. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අප්‍රසාදය පලකරන බවට විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි අනුව එය නතර කරන … Continue reading බ්‍රදර් චාල්ස්ගේ වැඩසටහනකට අමාත්‍යංශයෙන් තහනමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed