බෙලිඅත්තේ ඝාතකයින් ආ ජීප් රථය ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය සිදුකිරීමට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය ගාල්ලේ, විද්‍යාලෝක පිරිවෙනේ රථ ගාලේ තිබී සොයා ගෙන තිබේ. මේ අතර එම සිද්ධියෙන් විනාඩි 40කට පමණ පසුව මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ කඹුරුපිටිය වටරවුම අසලදී වෙඩි තැබීමට පැමිණි ජීප් රථයේ සිටි වෙඩික්කරුවකු බවට සැකකෙරන පුද්ගලයෙක් ඉන් බැසයන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි. මදක් ඉදිරියට යන ඔහු … Continue reading බෙලිඅත්තේ ඝාතකයින් ආ ජීප් රථය ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනේ