බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ලබාගත් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව අද (31) දිනයේදී නිකුත් කරන බව නාරා ආයතනය පවසයි. එම ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවේ එම ජලයේ ඇමෝනියා සාන්ද්‍රණ ප්‍රමාණයේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවය. “ජලය අපවිත්‍ර මට්ටමක පවතින බව තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. කොහොම වුණත් ඒ … Continue reading බේරේ වැවේ ජලයේ තත්ත්වය?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed