මත්පැන් හල් වැසීමක් ගැන දැනුම්දීමක්
ඔක්තෝබර් මස 03වැනිදා මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය ගෙන තිබේ. ඒ, ලෝක අමද්‍යප දිනය යෙදී තිබීම හේතුවෙනි. මේ අතර මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව ADIC ආයතනය සඳහන් කලේය. ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් ප්‍රකාශ කළේ, මත්පැන් හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් … Continue reading මත්පැන් හල් වැසීමක් ගැන දැනුම්දීමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed