මනූෂගේ පර්මිට්වලින් ගේන්න යන වාහනයක් බදු නැතිව ඩොලර් 120,000යි: රේගුවටත් කට උත්තර නෑ
විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළේ කිසිදු විනිවිදබවක් නොමැති හෙයින් ඊට අදාළව මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් අනුමත කිරීම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ප්‍රතික්ෂේප කර ඇත. මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ විද්‍යුත් වාහනයක් සඳහා බදු සහන ලබාදීමේ රුපියල් ලක්ෂ හැටක සීමාව රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා නිකුත් … Continue reading මනූෂගේ පර්මිට්වලින් ගේන්න යන වාහනයක් බදු නැතිව ඩොලර් 120,000යි: රේගුවටත් කට උත්තර නෑ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed