මනූෂගේ යෝජනාවෙන් කළ කෝටි ගණනක ගැහැලි විගණන කාර්යාලය හෙළිකරගෙන

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි තොරතුරු අනාවරණය කරගෙන ඇත. මේ විගණන විමර්ශනයට අදාළ විශේෂ වාර්තාවක් විගණකාධිපති ඩබ්ලිව්. පී.සී.  වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා බාර දී තිබේ. නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ … Continue reading මනූෂගේ යෝජනාවෙන් කළ කෝටි ගණනක ගැහැලි විගණන කාර්යාලය හෙළිකරගෙන